අපේ ප්‍රශ්න අපට විසඳා ගන්න දෙන්න – ජනපති ජගත් ප්‍රජාවගෙන් ඉල්ලයි

19

ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවේ ගැටලු විසඳා ගැනීමට අවස්ථාව ලබා දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේ අද අලුයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට එක්වෙමින්.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ගත වූ වසර 3ක කාලය තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් ක්‍රියා මාර්ග රැසක් ගෙන ඇති බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය අමතමින් කළ සම්පූර්ණ කතාව පහතින්….

 

Your Comments