අප්‍රිකාව සමඟ 20 – 20ට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරෙයි

29

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන 20 – 20 තරගය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (08) ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේද අනුමැතිය හිමිව තිබෙනවා.

තරග තහනමකට ලක්ව සිටි දිනේෂ් චන්දිමාල් ද මෙම සංචිතයට නම්කර ඇති අතර එළඹෙන 14 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී 20 – 20 තරගය ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක)

දසුන් ශානක

කුසල් ජනිත් පෙරේරාං

ධනංජයද සිල්වා

උපුල් තරංග

කුසල් මෙන්ඩිස්

තිසර පෙරේරා

ශෙහාන් ජයසූරිය

ශෙහාන් මධුශංක

ළහිරු කුමාර

දිනේෂ් චන්දිමාල්

ජෙෆ්රි වැන්ඩසේ

ලක්ෂාන් සඳකැන්

බිනුර ප්‍රනාන්දු

Your Comments