ICBT ඔස්ට්‍රේලියාව සමග ගිවිසුමක

9

ශ්‍රී ලංකාවේ තෘතියික අධ්‍යාපනයේ ප්‍රමුඛයෙකු වන අයි.සී.බී.ටී ආයතනය ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ආර්.එම්.අයි.ටී ආයතනය සමග ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනික ආයතන සමග එක්ව ශ්‍රී ලාංකිකයින්ට අන්තර් ජාතික අධ්‍යාපන අවස්ථාවන් හිමිකර දීම එහි අරමුණ බවයි අයි.සී.බී.ටී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සම්පත් කන්නන්ගර මහතා සඳහන් කරන්නේ.

Your Comments