Home ව්‍යාපාරික පුවත් AIA රක්ෂණ සමාගම ආයතනික ප්‍රතිඥාව එළිදක්වයි

AIA රක්ෂණ සමාගම ආයතනික ප්‍රතිඥාව එළිදක්වයි

7

AIA රක්ෂණ සමාගම තම ආයතනික ප්‍රතිඥාව එළි දක්වා තිබෙනවා.
සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ‘සුවපත්,සැපවත් දිගු කල් ජීවයක් උදෙසා’ යන්න එම ප්‍රතිඥාවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ අයි ඒ ප්‍රධාන විධායක නිලධාරී පන්කජ් බැනර්ජි සඳහන් කරන්නේ රක්ෂණ සමාගමක් ලෙස ශ්‍රී ලාංකිකයින් රක්ෂණය කෙරෙහි දක්වන සාම්ප්‍රදායික ආකල්පයන් වෙනස් කිරීමට එමගින් හැකිවනු ඇති බවයි.

Your Comments