Home ව්‍යාපාරික පුවත් නයින්වේල්ස් රෝහලේ සියලු පහසුකම් තවදුරටත් පුළුල් කරයි

නයින්වේල්ස් රෝහලේ සියලු පහසුකම් තවදුරටත් පුළුල් කරයි

6

නයින්වේල්ස් රෝහලේ ප්‍රතිකාර කටයුතු ඇතුළු සියලු පහසුකම් තවදුරටත් පුළුල් කර තිබෙනවා.

මාතෘ හා ලදරු රෝහලක් ලෙස පැවති නයින්වෙල්ස් රෝහලේ කටයුතු කාන්තා හා ළමා අංශවලට ද ව්‍යාප්ත කිරීමටයි එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව, රෝගීන්ට විශේෂ පහසුකම් රැසක් ඊට සමගාමීව ලබාදීමට නියමිත බවයි නයින්වේල්ස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්‍ෂ බිදාස් විජේරත්න මහතා ප්‍රකාශ කළේ.

Share this Article!

Your Comments