Home ව්‍යාපාරික පුවත් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කෙරෙන ජාතික වැඩපිළිවෙල

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කෙරෙන ජාතික වැඩපිළිවෙල

7

ග්‍රාමීය ජනතාව ආර්ථිකමය අතින් ශක්තිමත් කිරීම සඳහා වන ජාතික වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පවසනවා.

ඒ අනුව, අමාත්‍යාංශ හා ආයතනවල සහය ලබාගිනිමින් එම කටයුතු සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Share this Article!

Your Comments