කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ප්‍රධාන ශාඛාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාකාරීව ධාවනය කරන ආකාරය පිළිබදව ත්‍රිරෝද රථ වෘත්තිකයන් දැනුවත් කිරීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වැඩසටහනක් අද ක්‍රියාත්මක කලා.
ඒ කොළඹ ගාලුමුවදොර පරිශ්‍රයේ දීයි.
මේ ඒ සම්බන්ධයෙන් සිත නිවුස් 24 වෙත අදහස් දැක්වු කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අලෙවි සන්නාම නිලධාරී සිසිර ගාල්ලගේ මහතා.
Your Comments