සිංගර් නව ශාඛාවක් මාළඹේට

17

සිංගර් ෆිනෑන්ස් සමාගමේ නව ශාකාවක් පසුගිය දා මාලඹේ නගරයේ දී විවෘත කෙරුණා.

එමගින් ස්ථාවර තැන්පතු, වාහන ලීසිං, වෙළඳ ණය ඇතුළු සියලුම මූල්‍ය ණය සේවා ලබා ගත හැකි බවයි එම සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉමාල් පෙරේරා මහතා කියා සිටියේ.

Your Comments