වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

11

පසුගිය සතිය තුළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ, නව කොරෝනා වෛරසය ලොවපුරා සීග්‍ර ව්‍යාප්තිය හේතුවෙන්.

බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සියයට 2 කින් පමණ පහළ ගොස් තිබෙනවා.

එම තෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් 51 ක් ලෙසයි.

ඔපෙක් සංවිධානයේ නිෂ්පාදන ඉහළ යෑම ද තල් මිල පහත වැටීමට හේතු වී තිබෙනවා.

 

Your Comments