ව්‍යාපාරිකයන් මුහුණ දී ඇති අර්බුද ගැන සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දෙන ලෙස ජනාධිපතිට ඉල්ලීම්

16

පවතින වසංගත තත්වය හමුවේ මෙරට ව්‍යාපාරිකයන් මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳ සාකච්ඡා කර විසදුම් සෙවීම සදහා කඩිනමින් සාකච්ඡාවක් ලබා දෙන ලෙස සිටුවර ජයබල ව්‍යාපාර සහයෝගිතා සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවකදීයී එම සංවිධානය මෙම ඉල්ලීම කළේ.

මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු එම සංවිධානයේ ජාතික සංවිධායක සිසිර වික්‍රමසේකර මහතා.

Your Comments