ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන ඉහළ යෑමක් පසුගිය සතියේ වාර්තා වුණා.
ඒ, සෞදි අරාබිය විසින් නිෂ්පාදන කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සති අන්තයේ ඩොලර් 55 යි ශත 99 ක් ලෙස සටහන් වූ අතර එය සියයට අටයි දශම 1 කින් ඉහළ යාමක්.
අමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද පසුගිය සතිය තුළ සියයට 7යි දශම 7 කින් ඉහළ ගිය අතර, එම තෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 52 යි ශත 24 ක් ලෙසයි.
Your Comments