රුපියලේ අගය ස්ථාවරවීමක් 2020-12-29 6 රුපියලේ අගය ස්ථාවරවීමක් ඊයේ (28)දිනයේදී දක්නට ලැබුණා. ඒ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂවයි . මහ බැංකුවේ මැදිහත්වීම මත රුපියලේ අගය එලෙස ස්ථාවර වී තිබේ . ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 192 යි ශත 10ක් ලෙසටයි . Your Comments
Your Comments