මෙරට ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ හැකියාවන් ඔප නැංවීමට රිට්ස්බරි ආයතනයෙන් විශේෂ ව්‍යාපෘතියක්

12

ඔලිම්පික් ක්‍රිඩා උළෙල සඳහා සුදුසුකම් ලබමින් ජයග්‍රහණ ගෙන ඒම සඳහා මෙරට ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවන් ඔප් නැංවීමේ අරමුණින් රිට්ස්බරි ආයතනය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ඒ ‘රිට්ස්බරි මව්බිමට වීරයෙක්’ වැඩසටහන මෙරට ක්‍රිඩ ක්‍රිඩිකාවන්ට හදුන්වා දෙමින්.

සී.බී.එල් ෆුඩ්ස් ඉන්ටනැෂනල් සමාගමෙහි ප්‍රමෘඛතම චොක්ලට් වෙළෙඳනාමය වන රිට්ස්බරි විසින් මෙහෙයවන මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ තෝරාගත් ජාතික මට්ටමේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් 18 දෙනෙකු සඳහා මූල්‍යමය දායකත්වය පිරිනැමුණා.

මේ එම වැඩසටහන සම්බන්ධයෙන් පැහැදිලි කරන සී.බී.එල් ෆුඩ්ස් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමෙහි අළෙවි සාමාන්‍යාධිකාරී නිලුපුල් ද සිල්වා මහතා.

Your Comments