මාතලේ පුවක් මිල පහළට
ඉන්දික අරුණ කුමාර - නාඋල

18

පුවක් තොග මිල මේ වන විට සීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බව තොග වෙළදුන් පවසනවා.
මාස ගනනක් පුරා රුපියල් විස්සක් වැනි ඉහළ මිලකට අලවි වූ මාතලේ පුවක් ගෙඩියක් මේ වන විට රුපියල් තුනයි ශත හැත්තෑපහකට පමණ අලෙවි කිරීමට සිදුව ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
මධ්‍යම පළාතේ පුවක් පළදාව වැඩි වීම හේතුවෙන් වෙළදපොලට පුවක් තොග වැඩි වශයෙන් පැමිණිම ඊට හේතුව බව ඔවුන් පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් ඇතැම් තොග පුවක් වෙළදුන් සඳහන් කළේ අඩු මුදලට හෝ පුවක් ලබාගැනීම සදහා නගර වලට පැමිණෙන පාරිභෝගියකින්ගේ අඩුවක් පවතින බවයි.

Your Comments