පළමුවරට වගා කෙරුණු බටපොල ඇල් වී වගාවෙන් යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලැබී තිබෙනවා.
දේශීය වී ප්‍රබේධයක් වන එය රසායනික ද්‍රව්‍ය නොමැතිව වගා කිරීම විශේෂත්වයක්.
ඉගිනිමිටිය ව්‍යාපාරයේ ගොවීන් අක්කර 20ක පමණ භූමි ප්‍රදේශයක මෙම වී යළකන්නයේ දී වගා කිරීමට කටයුතු කළ බව සඳහන්.
GOSSIP
සංගීත් සහ සංජානා යුග දිවියට
ජනප්‍රිය නළු සංගීත් සතරසිංහ සහ මේ දිනවල ජනප්‍රිය නිලි සංජානා ඔනාලි කියන්නේ සමාජයේ කා අතරත් ජනප්‍රිය චරිත ද්විත්වයක් වෙනවා .
මොවුන් දෙදෙනා එක්ව රංගන කටයුතු...
LOCAL NEWS
කොරෝනා එන්නත් තොගයක් හෙට දිවයිනට. – හමුදාවට තොගයක් ඉන්දියාවෙන්.
මෙරට කොවිඩ් මර්දන රාජකාරිවල නිරත ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා වෙනමම එන්නත් තොගයක් ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල්...
Your Comments