2021 නව වසරේදී කොටස් වෙළඳපොල ගණුදෙනු සඳහා මුල් වරට ඊයේ දිනයේ (04) විවෘත වුණා.
ඒ සමග සියලු කොටස් මිල දර්ශකයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කල බව වාර්තා වී තිබෙනවා .
එහිදී දිනය අවසානය වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 120 කින් වර්ධනය වී තිබූ අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන 4.96 ක් ලෙස දැක්වුණා .
Your Comments