කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණයට ලක් කිරීමේ අවසන් කර තිබෙනවා.
ඒ බව දැනුම්දීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ නියෝජිතයන් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ හමු වුණා.
ඒ අනුව සැප්තැම්බර් 17 වනදා සිට කොටස් වෙළඳපොළෙහි සියලු කටයුතු ඩිජිටල්කරණය වීමට නියමිතයි.
GOSSIP
සංගීත් සහ සංජානා යුග දිවියට
ජනප්රිය නළු සංගීත් සතරසිංහ සහ මේ දිනවල ජනප්රිය නිලි සංජානා ඔනාලි කියන්නේ සමාජයේ කා අතරත් ජනප්රිය චරිත ද්විත්වයක් වෙනවා .
මොවුන් දෙදෙනා එක්ව රංගන කටයුතු...
LOCAL NEWS
කොරෝනා එන්නත් තොගයක් හෙට දිවයිනට. – හමුදාවට තොගයක් ඉන්දියාවෙන්.
මෙරට කොවිඩ් මර්දන රාජකාරිවල නිරත ත්රිවිධ හමුදා සාමාජිකයන් සඳහා වෙනමම එන්නත් තොගයක් ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.
ශ්රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල්...
Your Comments