කොළඹ කොටස් වෙළඳපොළේ වර්ධනයක් 2020-09-22 16 කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. සමස්ත මිල දර්ශකය සටහන්ව ඇත්තේ 5, 762යි දශඹ 7යි 1ක් ලෙසයි. ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 3යි දශම 5 ඉක්ම වූ බව සඳහන්. Your Comments
Your Comments