කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඊයේ දිනයේ ඒකක 200 කින් පමණ පහත වැටුණා.
දිනය අවසන යේදී එම අගය සටහන් වූයේ ඒකක 7,597 .5 1 ක් ලෙසින්.
ප්රධාන පෙලේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 68 කින් පමණ පහත වැටී 3029 .7 9 ක් ලෙස සටහන් වුණා.
ඒ අනුව කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2.3 ක්
Your Comments