අඩු මිළට භාණ්ඩ අලෙවි කිරීමේ අරමුණින් නිර්මාණය කළ අලෙවි ප්‍රවර්ධන වෙළෙඳ සංකීර්ණය අද ජනතා අයිතියට

13

අඩු මිළට භාණ්ඩ අලෙවි කිරීමේ අරමුණින් නිර්මාණය කළ පළමු රජවාසල අලෙවි ප්‍රවර්ධන වෙළෙඳ සංකීර්ණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරහේන්පිට දී අද ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.

රජයේ අලෙවි ආයතන හා නිෂ්පාදකයන්ගේ මෙන්ම ව්‍යවසායකයන්ගේ අලෙවිසැල් සියල්ල එක් ස්ථානයක ස්ථාපිත කිරීම මෙහි අරමුණයි.

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 ක් අවම මිළක් යටතේ ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙල පිළිබද නිරීක්ෂණය සදහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැලිසර සතොස ගබඩා සංකිර්ණයට පැමිණියා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කළ අමාත්‍යවරයා.

වැඩිදුරටත් අදහස් පල කළ අමාත්‍යවරයා.

Your Comments