UPDATE: වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් වෙඩි පහරකින් මරුට

91

අම්බලන්ගොඩ කුළීගොඩ හන්දිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් බවට හඳුනාගෙන තිබෙනවා.

අද පස්වරු 6.00 ට පමණ වෙඩි තැබීම සිදුව තිබෙනවා.

තුවාලකරු බලපිටිය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි අම්බලන්ගොඩ කුළීගොඩ හන්දිය ප්‍රදේශයේ පදිංචි තිළිණ රුවන් තිහාර ජයවර්ධනයි.

Your Comments