“MCC සහ අමෙරිකා බලපෑම්වලින් ගැලවීමට පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍යයයි” 2019-12-06 12 එම් සී සී ගිවිසුමෙන් සහ අමෙරිකානු බලපෑම් වලින් ගැලවීම සදහා පුළුල් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් රටට අවශ්‍යය බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියා. Your Comments
Your Comments