2021 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශේණිවලට සිසුන් ඇතුළත් කිරීම පෙබරවාරී මස 28 දිනෙන් අවසන් කර තිබෙනවා.
ඒ අනුව කිසිදු ඇතුළත් කිරීමක් සඳහා ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණීම හෝ බාහිර පුද්ගලයන් මඟින් බලපෑම් කිරීම නොකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියා.
Your Comments