20 ට සංශෝධන අධිකරණයට ඉදිරිපත් කළ හැකියි – අමාත්‍ය මහින්ද අමරවීර කියයි

2

විසිවන ආණ්ඩුක‍්‍රම සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනුරුව ඒ සම්බන්ධයෙන් වන විරෝධතා අධිකරණයට ගොනු කළ හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ පැවති කැබිනට් සහ ආණ්ඩු පක්ෂ රැුස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ද අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමනාත් සී දොලවත්ත මහතා ද මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා.

මේ එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිෂාන්ත මහතා.

Your Comments