20 අද පාර්ලිමේන්තුවට

17

විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින්.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ගෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධයක්.
විසිවන සංශෝධනය ඉදරිපත් කිරීමත් සමගම ඕනෑම පුද්ගලයෙකුට දින 7ක් තුළ ඊට එරෙහිව අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ හැකියි.
පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරු 10ට ආරම්භ වුණේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
සභාව ආරම්භයේ දී පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් එම් මරික්කාර් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප‍්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

මේ අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් එම් මරික්කාර් මහතා

 

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අනතුරුව යළිත් අදහස් පළ කළා.

අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් එම් මරික්කාර් මහතා.

Your Comments