ජනමහිමය ජන රැළිය අද

38

ජන මහිමය නමින් ජනරැළියක් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුමේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.

 රැළියේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිළධාරීන් 1200ක පිරිසක් යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ

මේ අතර, මෙම ජනරැළිය හේතුවෙන් රථවාහන ධාවනය සීමා කිරීමක් ද සිදු වන බව පොලිස් රථවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

Your Comments