12 වන යුක්රේන කණ්ඩායමත් දිවයිනට

8

සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය යටතේ තවත් යුක්රේන සංචාරකයින් පිරිසක් අද පස්වරුවේ මෙරටට පැමිණියා.

සංචාරකයින් 189 දෙනෙකු මත්තල ගුවන් තොටුපලට පැමිණි බවයි සිත නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව ඔවුන් මෙරටට පැමිණි 12 වන යුක්රේන සංචාරක කණ්ඩායමයි.

මේ අතර මෙරටට පැමිණ සිටි සංචාරකයින් 178 දෙනෙකු එම ගුවන් යානයෙන් නැවත යුක්රේනය බලා පිටත්ව ගිය බව ද සඳහන්.

Your Comments