හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය

51

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එය ලබන සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ දැනට ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට අඛණ්ඩව ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව ද යුධ හමුදාපතිවරයා සඳහන් කළා.

Your Comments