හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
එය ලබන සඳුදා අලුයම 5 දක්වා ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත් බස්නාහිර පළාතේ දැනට ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට අඛණ්ඩව ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව ද යුධ හමුදාපතිවරයා සඳහන් කළා.
Your Comments