සෞඛ්‍ය අමාත්‍යාංශයත් කොරෝනාවට බිලි – රාජිත කියයි 2021-01-24 12 සෞඛ්‍ය අමාත්‍යාංශය පවා මේ වන විට කොරෝනා රෝගයට ගොදුරු වී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. http://news24.lk/wp-content/uploads/2021/01/24_01_1830_RAJITH.mp3 Your Comments
Your Comments