සුවය ලබු තවත් 890 දෙනෙකු නිවසට.

7

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව සිටි තවත් 890 දෙනෙකු අද දිනය තුළ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 73,456 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කලේ.

ඒ අනුව තව දුරටත් කොරෝනා ආසාදිතයින් 5,048ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සදහන්.

Your Comments