“සියලු පාලකයන් ජනතා අවශ්‍යතා ඉටු කළේ නැහැ”

12

මෙරට සියලු පාලකයින් සැම විටම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු නොකළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

එහි ජනාධිපතිධූර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා මේ බව කියා සිටියේ කදුරුවෙල නගරයේ පැවති ජන හමුවක් අමතමින්.

 

Your Comments