සිකුරාදාට දයාසිරි දේශිය ඇඳුමක් ඉල්ලයි

8

සෑම සිකුරාදා දිනකම දේශීය ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ, පන්නල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

මෙය නීතියක් නොවන අතර දේශිය කර්මාන්ත නගා සිටුවීමේ ප්‍රවේශයක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

Your Comments