සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ජවිපෙන් ආරාධනාවක්

12

නව නීති සකස් කර මෙරට සියලුම වර්ගයේ අන්තවාදයන් පරාජයට පත් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

එම අවස්ථාවේ දී අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ මේ මොහොතේ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ජාතික ජන බලවේගය හා එක් විය යුතු බවයි.

Your Comments