සහල් හිගයට ආණ්ඩුවට විසදුම් නොමැති බවට චෝදනා

12

සහල් හිගයක් ඇතිවීම වලක්වා ගැනීමට ආණ්ඩුවට නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජය පෙරේරා මහතා පවසනවා.

පොහොර හිගය ද ඊට හේතුවක් බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේ.

කෙසේ වෙතත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළෙA කෘතිමව සහල් හිගයක් මවාපෑමට කිසිවෙකුට අවස්ථාවක් නොදෙන බවයි.

 

Your Comments