සහල් මාෆියාවක් රට තුළ නොමැති බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා

5

සහල් මාෆියාවක් රට තුළ නොමැති බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා අවධාරණය කළා.
මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ සහල් මිල අසාධාරණ ලෙස ඉහල ගොස් නොමැති බවයි.

 

එම මාධ්‍ය හමුවට රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ද එක්වුනා.
මෙරට 73 වන නිදහස් දිනය යෙදෙන ලබන පෙබරවාරි 04 වනදාට දිවයින පුරා වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු පැවසුවේ.

 

Your Comments