සහරාන්ගේ වීඩියෝව ගැන ඇමති හකීම් පහදයි

22

මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග තමන් සිටි බවට ප්‍රකාශවන වන වීඩියෝව සම්බන්ධයෙන් අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැහැදිලි කිරීමක් සිදු කළා.

ඒ, වත්තේගම ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකදීයි.

2015 වසරේ දී තම පාක්ෂිකයින්ට සිදු වූ හිරිහැර සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවකදී සහරාන් හෂීම් ද එම ස්ථානයට පැමිණ ඇති බවයි අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරන්නේ.

Your Comments