සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 92 ,254 දක්වා ඉහළට

4

ගත වූ පැය 24 තවත් කොරෝනා ආසාධිතයන් 71 දෙනෙකු හඳුනාගෙන ගැනිමත් සමග සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 92 දහස් 254 දක්වා ඉහළ ගියා.

එම කාලය තුළ ආසාදිතයින් 291 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබු සමස්ත සංඛ්‍යාව දැක්වුණේ 88 දහස් 914 ලෙසින්.

ගත වු පැය 24 තුළ මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන 556 ක් දක්වා ඉහළ යනු ඇති.

Your Comments