සජිත්ගෙන් යුද්ධ තුනක් පාඨලි කියයි

14

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිලිබදව පැහැදිලි කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද කොලඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
එහිදී අදහස් දැක්වු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා මෙරට සමාජ පරිවර්තන තුනක් සිදු කරනු ඇති බවයි.

අමාත්‍ය ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා ද එහිදී අදහස් පල කලා.

Your Comments