සංචාර සීමා කරන්න. – ශවේන්ද්‍රගෙන් ඉල්ලීමක්

24

සංචාර සිමා කරමින් කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහාය වන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ඇඳිරිනීතිය පනවා නොමැති ප්‍රදේශවලින් ද ආසාධිතයින් හමුවීම හේතුවෙන් ජනතාව ඒ පිළිබඳ වඩාත් සැළකිලිමත් විය යුතුයි.

ගම්පහ ජනතාවට අපහසුවක් නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා රජය පියවර ගෙන ඇති බව ද යුධ හමුදාපතිවරයා පෙන්වා දෙනවා.

Your Comments