ශානි අබේසේකර අයි.ඩී.එච්. රෝහලට මාරු කිරීම සම්බන්ධයෙන් පළවන අදහස්

36

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර එවීම සම්බන්ධයෙන් අදත් අදහස් පළවුණා.
ඔහු කොවිඞ් ආසාදිතව පොළොන්නරුව ගල්ලෑල්ල රෝහලටයි ඇතුලත් කර සිටියේ.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍යය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

Your Comments