ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කඩිනමි මැතිවරණයක් බලාපොරොත්තු වනවා

18

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කඩිනම් මැතිවරණයක් බලාපොරොත්තුවන බව හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මැතිවරණ කොමිසම ලබා දෙන ඕනෑම දිනයකට සන්ධානය සුදානම් බවයි.

එළඹෙන මහ මැතිවරණයේ ප්‍රථිඵලය සම්බන්ධයෙන්ද එස් බී දිසානායක මහතා මෙලෙස පැහැදිලි කළා.

Your Comments