ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා

18

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

 

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ සීමිත පන්දුවාර තරග පුහුණුවීම් කටයුතුවල නිරත වූ බිනුර ප්‍රනාන්දුට සහ චාමික කරුණාරත්නට වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර, ආශ්‍රිතයන් හදුනා ගැනීමේ කටයුතු ක්‍රියාත්මකයි.

ක්‍රීඩකයින් පුහුණුවීම් කටයුතු සදහා යොමු කර තිබුණේ කණ්ඩායම් කිහිපයකට බැවින් ආසාදිත ක්‍රීඩකයින් දෙදෙනා සමග වැඩි ක්‍රීඩකයින් පිරිසක් සෘජු සම්බන්ධතා පවත්වා නොමැති බවත් වාර්තා වනවා.

Your Comments