ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන් සමාජීය වශයෙන් කතාබහට ලක් නොවන සෞඛ්‍යමය ගැටළු රැසකට මුහුණ දෙනවා.

7

ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන් සමාජීය වශයෙන් කතාබහට ලක් නොවන සෞඛ්‍යමය ගැටළු රැසකට මුහුණ දී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

 

විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළේ අදට යෙදී තිබූ ලෝක කාන්තා දින සැමරුමට සමගාමිව බත්තරමුල්ලේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

 

එම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද එක්ව සිටියා.

 

 

Your Comments