ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වන ඡන්ම දිනය සැමරේ

6

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වෙනි ජන්ම දින සැමරුම් උළෙල අද පැවැත් වුණා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහාබෝධි අග්‍රශාවක විහාරස්ථානයේ දීයි.
විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දක්වනු ලැබුවා.
මේ උත්සව සභාව ඇමතූ ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹ වරාය නගරයේ නිරීක්ෂන චාරිකාවක නිරත වුණා.
ඒ වරාය නගරයේ 6 වන සංවත්සරයට සමගාමීවයි.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය කොළඹ වරාය නගරය බවට පත්වන බවයි.

Your Comments