වෙලේ සුදාගේ සමීපතමයෙක් අත්අඩංගුවට

3

මේ වන විට රක‍ෂිත බන්ධනාගාර ගතව සිටින සමන්ත කුමාර හෙවත් වෙළේ සුදාගේ සමීපතමයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඒ මීගොඩ, මාදුලාව ප්‍රදේශයේදීයි.

විතානගේ දුමින්ද කුමාර නම් මෙම සැකකරු පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද සඳහන්.

Your Comments