වෘත්තීය සමිති වලට ජනාධිපති කාර්යාලයෙන් සාකච්ඡාවක් 2021-01-13 8 කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් විරෝධතා ආරම්භ කර ඇති වෘත්තීය සමිතිවලට ඒ පිළිබඳ අදහස් දැක්වීම සඳහා ජනාධිපති කාර්යාලයෙන් සාකච්ඡාවක් ලබා දී තිබෙනවා. එම සාකච්ඡාව මේ වනවිටත් ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන බවයි වාර්තා වුණේ. Your Comments
Your Comments