වීරකැටියේදී 70 හැවිරිදි කාන්තාවක් ඝාතනය කෙරේ

25

වීරකැටිය, හකුරුවෙල ප්‍රදේශයේදී 70 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පුද්ගලයෙකු විසින් අදාළ කාන්තාවට ගලකින් පහරදී ඇති බවයි.
බරපතල තුවාල ලැබූ ඇය තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ හකුරුවෙල, බෝගමුව ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවක්.
ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Your Comments