විමල්, ගම්මන්පිල, වාසු ඇතුලු පිරිසක් පොරොන්දුවකට එකඟ වෙයි

10

ද්විත්ව පුරවැසිකම පිළිබද ප්‍රතිපත්ති විරසකභාවය එලෙසම අනුගමනය කරමින් ඊට වැට බැදෙන වගන්තියක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ඒමට ජනාධිපතිවරා එකඟ වී තිබෙනවා.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් අද මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියා.

මේ එහිදී කරුණු දැක්වු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර මහතා.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දැක්වුවා.

ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දු අනුව 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කල බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සදහන් කලේ.

Your Comments