විදේශයන්හි සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 326 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට අද පැමිණ තිබෙනවා.
එම පැමිණි පිරිසට ඩුබායි සිට 152 ක් සහ මාලදිවයිනේ සිටි ශ්‍රී ලාංකිකයින් 70ක් ඇතුළත් වෙනවා.
එමෙන්ම ගෙවුනු පැය 24 තුල විදේශ රටවල් වල රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා ද තවත් ශ්‍රී ලාංකිකයින් 425 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා
Your Comments