විදේශගතව සිටි තවත් 474 දිවයිනට

3

විදේශගතව සිටි තවත් පුද්ගලයින් 474 දෙනෙකු ගත වූ පැය 24 තුළ මෙරටට පැමිණියා.

 

පී.සී.ආර් පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් නිරෝධායනයට යොමු කළ බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

එමෙන්ම පසුගිය පැය 24ක කාලසීමාව තුළ මගීන් 570 දෙනෙකු දිවයිනෙන් පිටත්ව ගිය බව සිත නිව්ස් 24 ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළා.

 

Your Comments